මිලියන 500ක Subscribers සීමාව පසුකළ ලොව පළමු Creator 'MrBeast' වෙයි
ලෝකප්රකට YouTube ක්රියේටර්වරයෙකු වන Jimmy Donaldson, නැතහොත් අප කවුරුත් හොඳින්ම හඳුනන MrBeast, YouTube ඉතිහාසය උඩුයටිකුරු කරමින් තවත් දැවැන්ත ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත්ව තිබෙනවා. ඒ, ලොව ප්රථම වත...