TechDecode BlogTechDecode
  • Home
  • Posts

© 2026 TechDecode. All rights reserved.

TermsPrivacyContact
Development
Design

Welcome to the test blog post

Blog Owner
Blog Owner
July 19, 2025
2 min read
269 words
Welcome to the test blog post
github ක්‍රියාත්මක වෙන්නෙ හොස්ටිං සේවයක් විදියට. එහි නොමිලේ එකවුන්ට් එකක් සාදා ගන්නට කාටත් පුළුවන්. ඉන්පසු තමන් ලියන වැඩසටහනක කේත ඒ වෙත එක් කර රඳවා තබන්න පුලුවන්. ඒ වෙනුවෙන් සපයන ක්ලවුඩ් ඉඩ රිපොසිටරියක් (code repository) ලෙස හඳුන්වනව. මේවා අතරින් සමහර repository ඕනෑම කෙනෙක්ට ලබා ගත හැකි සේ විවෘතව තබනව. සමහර ඒවා කණ්ඩායමක සාමාජිකයින්ට පමණක් හුවමාරු කරගන්න පුලුවන් විදියට තියනව. this is unorderd list telegram github youtube google stackoverflow This is ordered list telegram github youtube stackoverflow දැන් මෙවැනි රිපොසිටරි මිලියන 372 ක් ගිට්හබ් හි තිබෙන බව වාර්තා වෙනව. මෙසේ ගිට්හබ්හි ඇති රිපොසිටරි සියල්ල හා සම්බන්ධ වී වැඩ කරන පරිගණක ක්‍රමලේඛ ශිල්පීන් ගණන මිලියන 100ක් පමණ වෙනව. ඒ අය එක්කෝ තනි පුද්ගලයින්ය, නැත්නම් ලෝ ප්‍රකට සමාගම් වල ක්‍රමලේඛ ශිල්පීන්ය. මේ සියල්ල නිසා අද ලොව සක්‍රියම සහ දැවැන්තම පරිගණක වැඩසටහන් එකතුව ගිට්හබ් සතුව තිබෙනව. එනිසා එය අද ලොව 62 වැනියට කාර්ය බහුලම වෙබ් අඩවිය ලෙස සලකනව. ගිට්හබ් වෙබ් සේවය හුදෙක් පරිගණක කේත ඇති දත්ත සමුදායක් පමණක් නෙවෙයි. එය ලොවපුරා විවිධ තැන්වල සිටින පරිගණක ක්‍රමලේඛ ශිල්පීන් සමග එක්ව වැඩ කළ හැකි සේවයක්. සාමාන්‍ය සමාජ ජාල වෙබ් අඩවි වලදී මෙන් මෙහිදී ද ක්‍රමලේඛ ශිල්පීන්ට එකිනෙකා සමඟ එක්ව තමන්ගේ වැඩසටහන්වල කේත දියුණු කරන්නට පුළුවන්. එනම් ගිට්හබ් යනු ඕනෑම කෙනෙක් ලියනු ලබන පරිගණක වැඩසටහනක් ලොව පුරා සිටින විශේෂඥයින් ලවා පිරිපහදු කර දෙන තැනක්. මෙසේ තිබෙන ගිට්හබ් වෙබ් අඩවිය වසර 2008 දී ඇමෙරිකාවේ Chris Wanstrath සමඟ Tom Preston-Werner සහ P. J. Hyett විසින් රූබි ක්‍රමලේඛ භාෂාව ඇසුරෙන් කේත ලියා දියත් කර තිබෙනව. එතැන් පටන් එය ක්‍රමයෙන් දියුණු වී වසරකට ඩොලර් කෝටි 30 ක පමණ ආදායමක් උපයන තැනට පත්ව තිබුන. දැන් මෙම වෙබ් අඩවිය මයික්‍රොසොෆ්ට් සමාගම යටතේ පවතිනව. 2018 වසරෙදි ඔවුන් කෝටි 750 මුදලකට ගිට්හබ් සේවය මිලදී ගත්ත.

Tags

TypeScript
Tailwind

Related Posts

අලුතෙන් Redesign උනු YouTube
Technology
Development
+1
අලුතෙන් Redesign උනු YouTube

Google විසින් YouTube video player එකට අලුත්ම redesign එකක් නිකුත් කරලා තියෙනවා. මේ update එකෙන් වීඩියෝ නැරඹීමේ අත්දැකීම දැන් smooth එකක් වෙලා තියෙනවා...

Starlink Cuts the Cost of Its Satellite Dish in Half for New Customers
Technology
Development
+2
Starlink Cuts the Cost of Its Satellite Dish in Half for New Customers

The speeds you get from Starlink are also dependent on how many users there are in your area. One recent study from Penn State University found that S...

වසර 7ක් දක්වා අප්ඩේට් ලැබෙන Samsung Galaxy S24
Design
Technology
+1
වසර 7ක් දක්වා අප්ඩේට් ලැබෙන Samsung Galaxy S24

Samsung සමාගමේ නවතම S24 දුරකතන මාදිලිය නිකුත් උනා. පෙර පරිදිම S24, S24+, සහ S24 Ultra ලෙස මාදිලි තුනක් නිකුත් උනා. Unpack event එකෙදි විස්තර කරන ලද නව...