TechDecode BlogTechDecode
  • Home
  • Posts

© 2026 TechDecode. All rights reserved.

TermsPrivacyContact
News
Technology

වසර 10කට අධික කාලයක් සේවය කර, සමුගන්නා Windows 10

Damantha Jasinghe
Damantha Jasinghe
October 14, 2025
1 min read
166 words
වසර 10කට අධික කාලයක් සේවය කර, සමුගන්නා Windows 10
අවුරුදු 10ක් මුලුල්ලේ සේවය සැපයූ Windows 10 තමන්ගේ ගමන 2025 October 14 දිනෙන් අවසන් කරන බව Microsoft සමාගම නිළ වශයෙන් නිවේදනය කර ඇත. Windows 10 වලට අවසාන වශයෙන් 14 වන දින Security update එකක් ලබා දෙන බවත් ප්‍රකාශ කර සිටියි.

14න් පස්සේ Windows 10 භාවිත කරන්න බැරි වෙයිද?
Uploaded imageඅවුරුදු 10ක් මුලුල්ලේ සේවය සැපයූ Windows 10 තමන්ගේ ගමන 2025 October 14 දිනෙන් අවසන් කරන බව Microsoft සමාගම නිළ වශයෙන් නිවේදනය කර ඇත. Windows 10 වලට අවසාන වශයෙන් 14 වන දින Security update එකක් ලබා දෙන බවත් ප්‍රකාශ කර සිටියි.

ඉක්මනින් මාරු විය නොහැකි නම්?

ඔබේ පරිගණකය පැරණි හෝ වෙනයම් හේතුවක් නිසා Windows 11 වෙත මාරු කිරීමට නොහැකි නම්. Microsoft වෙතින් විකල්පයන් දෙකක් ලබා දී ඇත‍.

Extended Security Updates (ESU)

ඔබට යම්කිසි මුදලක් ගෙවා Security updates ලබාගැනීම මෙයින් හදුන්වා දෙනවා. යම්කිසි සමාගමකට හෝ පුද්ගල කණ්ඩායමකට තවත් කාලයක් තමන්ගේ තීරණයන් සැළසුුුම් කිරීමට අවශය නම් එම කාලය තුළ තමන්ගේ පරිගණක හා පද්ධති ආරක්ෂා කරගනිමින් සැළසුම් කිරීමට මෙය වැදගත් වේ. නමුත් මෙයට Windows හි නවමු විශේෂාංග හා සේවා නොලැබෙන අතර Security fixes පමණක් ලබා දීමට කටයුතු කරයි.


Tags

Accessibility

Related Posts

අලුතෙන් Redesign උනු YouTube
Technology
Development
+1
අලුතෙන් Redesign උනු YouTube

Google විසින් YouTube video player එකට අලුත්ම redesign එකක් නිකුත් කරලා තියෙනවා. මේ update එකෙන් වීඩියෝ නැරඹීමේ අත්දැකීම දැන් smooth එකක් වෙලා තියෙනවා...

Google Gboard නවීන AI විශේෂාංග
News
Google Gboard නවීන AI විශේෂාංග

Google සමාගම Gboard keyboard එක සඳහා AI පදනම්වූ ලිවීමේ features කිහිපයක් නිල වශයෙන් නිකුත් කර ඇත. මෙම AI Writing Tools භාවිතයෙන් පරිශීලකයන්ට ඔවුන් යවන...

අලුත්ම සෙවුම් ක්‍රමය Google AI Mode
News
Technology
අලුත්ම සෙවුම් ක්‍රමය Google AI Mode

ගූගල් තමන්ගේ අලුත් AI Mode එක දැන් ලොව පුරා launch කරලා තියෙනවා. මේ විශේෂාංගය කලින් US, India වගේ රටවල් වලට තමයි limited release එක දීලා තිබුණේ, හැබ...